ඉස්සෝ කියන්නේ ආසම sea food වර්ගයක්. සාමාන්යයෙන් මෙයාලා නිල් පාටයි. ඒත් බැදලා,තෙල් දාලා, උයලා ගත්තහම රතු පැහැයට හැරෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද?
ඒකට හේතුව ඇස්ටාසැන්තීන් (astaxanthin) කියන කැරොටිනොයිඩ් (ඔව් ඔව් කැරට් වල තැඹිළි පාටට හේතු වෙන්නෙත් මෙයා) විශේෂයක්.
ඉස්සෝ උයන්න කලින් ප්‍රෝටීන් වලට බැදිලා නිල් පාට ක්‍රස්ටසයනීන් (crustacyanin) විදියට තියෙන්නෙ. රත් කරද්දී ඒ ප්‍රෝටීන් අනුවල හැඩය වෙනස් වෙලා (denaturation) රතු පාට ඇස්ටාසැන්තීන් (astaxanthin) නිදහස් වෙනවා.
උයද්දී ඉස්සොන්ගේ හැඩය වෙනස් වෙන්නෙත් මේ ප්‍රෝටීන් විස්ස්වාභාවීකරණය (denaturation) නිසා.

Comments
Post a Comment