‘පාන් නැත්නම් කේක් කාපල්ලා’
1780 ගනන් වල ප්රoශයේ හිටපු මේරි රැජින තමයි තමන්ගේ රටවැසියන්ට මෙහෙම කියුවේ (ඔව් ඔව් ඒ කාලෙත් එහෙම තමයි 😊).
1780 ගනන් වල ප්රoශයේ හිටපු මේරි රැජින තමයි තමන්ගේ රටවැසියන්ට මෙහෙම කියුවේ (ඔව් ඔව් ඒ කාලෙත් එහෙම තමයි 😊).
එතකොට ඔය පාන් සහ කේක් දෙකම හදන්නේ තිරිගු පිටි වලින් නෙ. ඇයි හාල් පිටි වලින් හදන්න බැරි. ඇත්තටම බැරි නෑ, ඒත් තිරිගු පිටි ටිකක් මිශ්ර කරන්න ඕනි. නැත්නම් වයනය (texture) වෙනස් වෙනවා. තිරිගු පිටිවල විශේෂත්වය තමා ග්ලුටන් (gluten) කියන ප්රෝටීන් වර්ගය තිබීම. වැඩි උෂ්ණත්ව වලදී මේ ප්රෝටීන ජාලයක් ලෙස එකතු වෙලා ඒ තුල වාතය රදවා ගන්නවා (වාතය/CO2 නිපදවෙන හැටි පෙර ලිපියක තියනවා). ඒ නිසා තමයි පාන් පුලුස්සද්දී පිම්බෙන්නේ.
Comments
Post a Comment