මඤ්ඤොක්කා කාලා ඉගුරු දාපු තේ බොන්න එපා කියන කතාව අහල ඇති නේද?
ඒත් ඒ ඇයි කියලා දන්නවද?
ඉගුරු වල තියන ලිනමරේස් (Linamarase) කියන එන්සයිමයට පුලුවන් මඤ්ඤොක්කා වල තියන සයනොජෙනික් ග්ලයිකොසයිඩ් (cyanogenic glycoside) කියන සoයෝගය හයිඩ්‍රජන් සයනයිඩ් (HCN) බවට පත් වීම උත්ප්‍රේරණය කරන්න. හයිඩ්‍රජන් සයනයිඩ් ආහාරයට එකතු වීම මාරාන්තික වෙන්න පුලුවන්.
මඤ්ඤොක්කා තම්බද්දී බාජනයේ පියන අරින්න කියන්නෙත් මේ හැදෙන HCN වායුව ඉවත් කරන්න.
What is the science behind ‘not to eat cassava and ginger together’?
Ginger contains an enzyme called linamarase, which triggers the conversion of cyanogenic glycoside present in cassava into hydrogen cyanide (HCN). HCN can be toxic to the human at certain concentrations.
While boiling cassava you should open the container to evaporate HCN gas.

Comments

Popular posts from this blog